GOSEEK

LATEST UPDATES

පළමු විද්‍යාඥයන් විද්‍යාත්මක දෘෂ්ටියක් ඇති පළමු දාර්ශනිකයන් ක්‍රි.පූ 6 සහ 5 වන සියවස් වලදී පුරාණ ග්‍රීක ලෝකයේ ක්‍රියාකාරී විය. ක්‍රි.පූ. 585 දී මිලේටස්හි (Miletus) තේල්ස් (Thales) සූර්යග්‍රහණයක් පුරෝකථනය කළේය.  ඉන් වසර 50 කට පසු පයිතගරස් (වර්තමානයේ දකුණු ඉතාලි ප්‍රදේශයේ) ගණිත පාසලක් ආරම්භ කළේය. එසේම සෙනෝෆෙන්ස් (Xenophanes), කන්දක් මත මුහුදු ජීවීන්ගේ සිප්පිකටු සොයා ගැනීමෙන් අනතුරුව, මුළු …
1.      අලුතින් හිතන්න පුරුදු වෙන්න. ඔයාගේ පඵලදායීතාවය වැඩිකරගන්න මේ යන ගමනේ පලවෙනි පියවර විදිහට ඔයා මීට කලින් හිතපු විදිහට වඩා  වෙනස් අලුත් ආකල්පයක් ඔයා ඔයාට ම ආරෝපණය කරගන්න, එහෙමත් නැත්නම් අලුතෙන් හිතන්න පටන් ගන්න. මතක් කරල බලන්න මෙන්න මේ කියමන අහලා තියෙනවද කියලා  ” උමතු බව යනු එකම දේ සිදු කිරීමයි,  නමුත් වෙනස් ප්‍රතිඵල  බලාපොරොත්තු …
ඕනෑම කෙනෙකුට, ඕනෑම අවස්ථාවක, තමන්ට ඕනෑ දෙයක් ලබා ගැනීමේ හැකියාවක් පැවතියේ නම්, දේශපාලනය  යන්න කිසිදා හට නො ගන්නට තිබිණි. දේශපාලනය ලෙස හැඳින්වෙන සංකීර්ණ ක්‍රියාදාමයේ නිශ්චිත අරුත කුමක් වුවත්,  මානව අත්දැකීම් කිසි විටෙකත් අපට අවශ්‍ය සියල්ල ලබා නො දෙන බව පැහැදිලි වේ. ඒ වෙනුවට, අපට දේවල් වෙනුවෙන් තරඟ කිරීමට, අරගල කිරීමට, සම්මුතියකට හා සමහර විට සටන් …
අපි මිනිසුන් කියවීමට අපට ඇති හැකියාව ගැන අපි බොහෝ විට ආඩම්බර වෙමු. එසේම ඔවුන්ගේ මුහුණු දෙස බැලීමෙන් ඔවුන්ගේ  සිත් තුළ කුමන අදහස් පවතින්නේ ද යන්න අපට විනිශ්චය කළ හැකි යැයි අපි සිතමු.  සැබැවින්ම, සිනාසෙන තැනැත්තෙකු සන්තෝසෙන් සිටිනවා විය හැක. එසේම කඳුළු, සිතක දොම්නසක් තිබෙන බව ට වඩා වැඩි දෙයක් නොවිය හැක. බොහෝ අවස්ථාවලදී මෙය අසත්‍යයක් …
ඔබ කවදා හෝ සංවාදයේ යෙදී සිටින අතරතුර, එම සංවාදයෙහි හෝ එම සංවාදයේ යෙදී සිටින තැනැත්තාගේ යම් කිසි අමුත්තක් පවතින බවට යම් අපහසු තාවයක් සිතට දැනී ඇත් ද? එසේම, යම් පුද්ගලයෙක් අවංකවම ඔබට යමක් ඒත්තු ගැන්වීමට හෝ ඔබව යමකට පෙළඹවීමට උත්සාහ කරන ලද බව ඔබට හැඟී ගිය නමුත්, අවසානයේ දී, පොලඹවනු ලැබීමට උත්සාහ කළ කටයුත්ත හෝ …
වරක් 1990 දශකයේ මුල් භාගයේදී, STS-5 සහ STS51-A අභ්‍යවකාශ ෂටල විශේෂඥයෙකු වූ  ජෝශප් ඇලන් (Joseph Allen)  ඔහුගේ  එක්තරා දේශනයකදී, පුහුණුවීම්වල යෙදෙන ගගනගාමීන්, ඔවුන්ගේ ජීවිත ආධාරක පද්ධතිය ගැන තමන්ට හැකි සෑම දෙයක්ම ඉගෙනීමේ අවශ්‍යතාවය, ඔවුන් තුළට ගෙන ආ ආකාරයත්, ඉන්පසු එය රැකබලා ගැනීමට හැකි සෑම දෙයක්ම කරනා වූ ආකාරයත් පිළිඹඳ කරුණු පැපැහැදිලි කරමින් සිටින ලදී. එම …
වන විනාශය, හරිත ගැටලු වර්තමානයේ පරිසර විනාශය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වන ඕනෑම මාධ්‍යයක ශීර්ෂ පාඨය බවට පත්ව ඇත.  නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කාර්ණාව නම් නිල්පැහැයෙන් තොර හරිත  ලොවක් පැවතියේ නොහැකිය යන්නයි.  ජලය නො එසේ නම් නිල්පැහැය, ජීවය රඳා පවතින ප්‍රධාන සාධකය වේ.  ජලය තිබිය දී ඕනෑම ස්ථානයක, ඕනෑම දෙයක් සිදුවිය හැකි වුව ද, ජලය නොමැති …
ගිවිසුම් කියන්නේ මොනවා ද ? ගිවිසුම් කියන්නේ කෙනෙක් ඉපදුන දවසේ ඉඳලා මැරෙන දවස වෙනකන් ම ජීවිතයට නැතුවම බැරි දෙයක් කියලා කියන්න පුළුවන්. මොකද උදේට තේ ටිකක් බොන්න කඩෙන් තේ කොළ පැකට් එකක් ගන්න තැන ඉඳලා, ඉඩමක් මිලට ගන්න කොට ඇතිකරගන්න ඔප්පු ( විකුණුම්කර )  ඒ වගේම ටික ටික ගෙවන්න ගෙදරට දෙයක් ගේනකොට ඇතිකරගන්න කුලී සින්නක්කර …
සිදුවූ අනතුරත් සමඟම ටයිටැනික් හි මඟීන් ගෙන් අඩක් ඒ වන විටත් සිය මරණ සහතික අතැතිව සිටියහ. මුලින් ම මගීන් කිහිප දෙනෙක් පමණක් සිදුව ඇති අනතුර සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ හ.  සමහරු අනෙක් පිරිස් නැවත පැමිණේ යන විශ්වාසයෙන් යුතු ව ඔවුන්ගේ උණුසුම් කාමර අතහැර අධික ශීතලකින් යුතු විවෘත සාගරය ට යා මට අකමැති විය. එසේම තවත් සමහරෙකුට නෞකාවේ  …
ටයිටැනික් 1911 මැයි 31 වන දින දියත් කළ නමුත්, ඒ වන විට නෞකාවේ සුප්‍රකට දුම් නළ සතර සවි කිරිම, කාමර වෙන්කොට ගෘහ භාණ්ඩ යොදා සකස් කිරීම, ආදී  ලෙස වූ මඟී යාත්‍රාවක් වශයෙන් ඇය යාතා කිරීමට අවශ්‍ය සියලු දෑ සකස් කිරීම සඳහා ආසන්න වශයෙන් තවත් වසරක පමණ කාලයක් වුවමනා විය. ඒ අනුව අවසානයේ දී, උණුසුම් පිහිනුම් …
ග්‍රීක පුරා පුරාවෘත්තවලට අනුව දෙවිවරුන් හා සමාන වූ ටයිටන්වරුන් විසින් කලක මිහිතලය පාලනය කළ බවත් එය ඉතා ස්වර්ණමය යුගයක් වූ බවත් කියැ වේ.  ටයිටන් යන වචනය සුවිසල්, ඉතා විශිෂ්ට, බලවත් වැනි අරුතක් ලබා දේ.  ටයිටන් යන වචනයෙන් බිහි වූ, ටයිටැනික්  යන වචනය ද මීට වසර සියයකට පමණ පෙර එක්තරා අඳුරු සීතල රාත්‍රියක සිදු වූ මහා …
බොහෝ දෙනා සිතන්නේ, ශරීරයේ ඇති අමතර මේදය දහනය කිරීම සඳහා ස්වායු හෘත්වාහිනීක ව්‍යායාම් (aerobic exercise) කිරීම ප්‍රමාණවත් බවයි. නමුත් යථාර්ථය වන්නේ, ඔබ කරන්නා වූ ව්‍යායාම වර්ගය සේම, එම ව්‍යායාම සිදු කරන වේලාව, නො එසේ නම් අවස්ථාව ද, ඒ ආකාරයෙන් ම වැදගත්වන බවයි. එබැවින් සවස් භාගයේ දී මධ්‍යම තීව්‍රතාවයකින් (moderate intensity exercise) යුත් ව්‍යායාම මිනිත්තු 30 …
පෝෂණය, ආහාර විද්‍යාව ලෙස දක්විය හැකි ඇති අතර, එය ජීවීන් විසින් ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම සහ  ආහාරවල ඇති පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කර ගැනීම, ආහාර ජීර්ණය, ශරීරය පුරාම පෝෂක ද්‍රව්‍ය ගමන් ගැනීම, පරිවෘත්තිය ක්‍රියාවලින් ආදි වූ ලෙස, අප ගනු ලබන්නා වූ ආහාර ශරීරය තුළ භාවිතයට ගනු ලැබීමට අදාළ ක්‍රියාවලිය ලෙස වඩාත් සංක්ෂිප්තව දැක්විය හැකි ය. …
මීට පෙර ලිපියෙන් අපි විසින් සාකච්ඡා කරන ලද චෙක්පත් සම්බන්ධයෙන් තවත් ප්‍රායෝගික වගේම ඉතාමත් වැදගත් අගරු චෙක්පත් නිවේදනයන් පිළිබඳ තරමක් ගැඹුරින් සාකච්ඡා කරමු. Cheque return හෙවත් අගරු චෙක්පත් නිවේදනය යන්න ඇසූ විගසම ජංගම ගිණුම් හිමි ඔබේ මනසට එන්නේ RD – Refer to drawer හෙවත් අණකරු විමසනු යන අගරු චෙක්පත් සටහනයි. නමුත් එම සටහනට අමතරව බොහෝමයක් …
චෙක්පත් යනුවෙන් හැදින්වෙන්නේ ඉල්ලුම් කළ විගස ගෙවීම සදහා බැංකුවක් වෙත අණ කෙරෙන බිල්පතකි. චෙක්පතක් විනිමය බිල්පතක් ලෙස හැදින්වෙන්නේ විනිමය බිල්පතක තිබිය යුතු අවශ්‍යතා සියල්ලම චෙක්පතක අඩංගු බැවිනි.සෑමවිටම චෙක් පතක් විනිමය බිල්පතක් වන අතර සියලුම විනිමය බිල්පත් චෙක්පත් ලෙස හැදින්විය නොහැක. යම් විනිමය බිල්පතක් චෙක්පතක් ලෙස සැලකීමට නම් ,එය බැංකුවක් වෙත අණ කරනු ලැබූ බිල්පතක් විය …
බැංකු ඉතිහාසය බෙහෙවින්ම මුදල් වල ඉතිහාසය හා බැඳුනා වූව ද, මුදල් භාවිතයට පෙර පවා බැංකු ගණුදෙනු පැවතින බව පුරාතන ශිෂ්ඨාචාර සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයන් ගෙන් මේ වන විට හෙළි වී ඇත. ආදී කාලීනව බොහෝ දෙනා භාවිත කරන ලද ප්‍රචලිත ගණුදෙනු ක්‍රමය වූ බාටා ක්‍රමය පැවති කාලයේ දී පවා, ප්‍රාථමික බැංකු ගණුදෙනු පැවැතී ඇති බවට සාක්ෂි …